Lankadeepa
ඉන්ධනවලින් ජනතාවට සහන දෙන්න වෙන්කළ රුපියල් බිලියන 57 මෙම ජූනි මාසයෙන් අවසන වන බවත් ඒ නිසා අර්ථිකයටත් බලපෑමක් නොවන ලෙස තෙල් මිල වැඩි කිරීමට රජය තීන්දු කළ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (1) පැවසීය.
Go to News Site