Collector
පක්ෂ මාරු තහනම් පනතට සියල්ල ලෑස්තියි | Collector
පක්ෂ මාරු තහනම් පනතට සියල්ල ලෑස්තියි
Lankadeepa

පක්ෂ මාරු තහනම් පනතට සියල්ල ලෑස්තියි

පක්ෂ මාරු කළ විට මන්ත්‍රී පදවිය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීමට අදාල මූලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය.

Go to News Site