පොලොන්නරුව, බකමූණ පොලිස් වසමට අයත් දඹුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ 'කුමාරඇල්ල' ප්‍රදේශයේ දී අඹන් ගඟ හරහා ඇති කුමාරඇල්ල පාලම අසළ රිය අනතුරක් සිදුව ඇති බව බකමූණ පොලීසිය පවසයි.