ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද ’’ස්නායු රෝග විද්‍යා ආයතනය’’ (Institute of Neurology) අද(1) විවෘත කෙරිණි.