Collector
’’ මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් ’’ තරගෙට ගිය ටිෂානි දිවයිනට | Collector
’’ මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් ’’ තරගෙට ගිය ටිෂානි දිවයිනට
Lankadeepa

’’ මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් ’’ තරගෙට ගිය ටිෂානි දිවයිනට

පළමු වරට තායිලන්තයේ පැවැත් වූ’’ මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් ’’ ( Miss Grand All Stars ) ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ටිෂානි පෙරේරා මෙනෙවිය , එම තරගාවලියේ නිරූපන අංශයේ ( Runner Way ) , ජනතා කැමැත්ත ( People’s Vote ) මත අවසන් 07 දෙනා වෙත තේරී පත් වීමෙන් පසු අද සවස දිවයිනට පැමිණියාය.

Go to News Site