Collector
කම්කරු සමුළුවට නි: ඇමති මහින්ද ඇතුළු පිරිසක් පිටව යති | Collector
කම්කරු සමුළුවට නි: ඇමති මහින්ද ඇතුළු පිරිසක් පිටව යති
Lankadeepa

කම්කරු සමුළුවට නි: ඇමති මහින්ද ඇතුළු පිරිසක් පිටව යති

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වැනි වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ දිවයිනෙන් පිටත්ව ගියහ

Go to News Site