Collector
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි | Collector
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි
Ada Derana Sinhala

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වෙනි මාණ්ඩලික ප්‍රධානිය ලෙස පත් වූ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (01) යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

Go to News Site