Lankadeepa
ගිනි අවි බලපත්‍රයක් ලබාගෙන මාස 6 ක් ගිය පසු ළගම පිටිහි පොලිස් ස්ථානයට ගිනි අවිය ඉදිරිපත් කර එහි ක්‍රියාකාරීත්වය සහ එහි අංකය සැසදෙන බවට සහතිකයක් ලබාගත යුතු බව ආරක්ෂක කවුන්සිලයෙන් බලපත්‍රලාභීන්ට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Go to News Site