Collector
මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදාගේ ඇපෑල ඉවතට | Collector
මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදාගේ ඇපෑල ඉවතට
Ada Derana Sinhala

මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදාගේ ඇපෑල ඉවතට

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.

Go to News Site