Collector
උද්ධමනය 7%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් | Collector
උද්ධමනය 7%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
Ada Derana Sinhala

උද්ධමනය 7%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ඉන්ධන මිලෙහි සිදුවන ඉහළ යාම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Go to News Site