Collector
ප්‍රදේශ කිහිපයකට අද හවසට මි.මී 75 ඉක්මවූ වැසි | Collector
ප්‍රදේශ කිහිපයකට අද හවසට මි.මී 75 ඉක්මවූ වැසි
Ada Derana Sinhala

ප්‍රදේශ කිහිපයකට අද හවසට මි.මී 75 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.

Go to News Site