Gossip Lanka News
වත්මන් පාලනය බලයට පත් කිරීමට ඡන්දය දුන් පිරිස් හේතුවෙන් තමන් ඇතුළු සමස්ත රටවැසියන්ටම අද වන විට දුක් විඳීමට සිදුව ඇතැයි සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න මහතා පවසයි. වත්මන් පාලකයන් සම්පූර්ණයෙන්ම බොරු කියන, වැඩක් කරගත නොහැකි පිරිසක් බව පෙන්වා දෙමින් ඔහු මාධ්‍ය වෙත දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. මෙම රජය බලයට පත් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ ජනතාවගෙන් දැන් විමසීමට ඇත්තේ “ඡන්දේ දුන්න උඹලට සැපද?” යනුවෙන් පමණක් බව ද ඉරාජ් වීරරත්න මහතා උපහාසාත්මකව ප්‍රකාශ කර සිටියි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site