දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට අද සවස් කාලයේ වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.