Collector
රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක් | Collector
රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්
Lankadeepa

රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින්, රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.

Go to News Site