Lankadeepa
පොලිසියට ඔත්තු ලබා දුන්නැයි යන සැකයෙන් යතුරුපැදියකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ සඳහන්කරයි.
Go to News Site