Collector
දන්සලේ අනතුර සිදු කළ කැබ්රියේ හිමිකරුට විදෙස් තහනමක් | Collector
දන්සලේ අනතුර  සිදු කළ කැබ්රියේ හිමිකරුට විදෙස් තහනමක්
Lankadeepa

දන්සලේ අනතුර සිදු කළ කැබ්රියේ හිමිකරුට විදෙස් තහනමක්

කැබ් රථයක් මීගොඩ ප්‍රදේශයෙ පැවැති රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසකගේ ගැටී සිදු වූ අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කැබ් රථයේ හිමිකරුට එරෙහිව හෝමගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් තහනම් නියෝගයක් ලබා ගත් බව මීගොඩ පොලිසිය පවසයි

Go to News Site