Ada Derana Sinhala
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (02) අධිකරණ අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.
Go to News Site