Collector
හැකර් විද්ද ඩො.මි. 2.5 ගැන වාර්තාවක් හර්ෂගේ නිවසට | Collector
හැකර් විද්ද ඩො.මි. 2.5 ගැන වාර්තාවක් හර්ෂගේ නිවසට
Ada Derana Sinhala

හැකර් විද්ද ඩො.මි. 2.5 ගැන වාර්තාවක් හර්ෂගේ නිවසට

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලූ වාර්තාවක්,  සිය පෞද්ගලික නිවසට එවා තිබූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණ කළේය.

Go to News Site