Collector
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Collector
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
Ada Derana Sinhala

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

Go to News Site