Gossip Lanka News
රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදාගෙන ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසයි. එබැවින් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතාව රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින්, අනෙකුත් ප්‍රධාන දේශපාලන නායකයන් ද එකතු කරගත් සර්වපාක්ෂික ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු යෝජනා කරයි මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site