Collector
පළාත් රැසකට අද තරමක තද වැසි | Collector
පළාත් රැසකට අද තරමක තද වැසි
Lankadeepa

පළාත් රැසකට අද තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Go to News Site