Collector
අලි කළ අලි විනාශය | Collector
අලි කළ අලි විනාශය
Lankadeepa

අලි කළ අලි විනාශය

දඹුල්ල , පහළවැව ග්‍රාම සේවා වසමේ අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයට යාබඳ ඉඩමට ඊයේ ( 02 ) රාත්‍රියේ කඩා වැදුණු වන අලි රංචුවක් එහි නිවසක් කඩා බිඳ දමා ගබඩා කර තිබූ වී ආහාරයට ගෙන අක්කර හතරකට අධික එළවලු කෙසෙල් පොල් ආදී වගාබිමක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

Go to News Site