හික්කඩුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය යාත්‍රාවක සිටි ධීවරයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව හික්කඩුව පොලිසිය පවසයි.