Collector
සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග | Collector
සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
Ada Derana Sinhala

සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට (04) දින කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතිසි නිකුත් කළේය.

Go to News Site