Collector
ඉන්දීය නි: මහකොමසාරිස් ලංකාවෙන් සමුගනියි | Collector
ඉන්දීය නි: මහකොමසාරිස් ලංකාවෙන් සමුගනියි
Lankadeepa

ඉන්දීය නි: මහකොමසාරිස් ලංකාවෙන් සමුගනියි

සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

Go to News Site