Collector
කිරින්දේ පිළිම වහන්සේට ප්‍රා.ලේගෙන් තහංචියක් | Collector
කිරින්දේ පිළිම වහන්සේට ප්‍රා.ලේගෙන් තහංචියක්
Lankadeepa

කිරින්දේ පිළිම වහන්සේට ප්‍රා.ලේගෙන් තහංචියක්

තිස්සමහාරාම කිරින්ද පාර, සුදුවැලි පැලැස්ස ශ්‍රී සම්බුද්ධ මහා විහාරස්ථානයේ ඉදි කෙරෙන බුද්ධ ප්‍රතිමාවේ වැඩ කටයුතු නතර කරන ලෙසට තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් එවූ ලිපියට විරෝධය පාමින් විහාරස්ථ භික්‍ෂූන්වහන්සේලා අද පෙරවරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ.

Go to News Site