Collector
ශ්‍රී ලංකා - බ.ඉ. කොදෙව් පළමු එක්දින තරගය අද | Collector
ශ්‍රී ලංකා - බ.ඉ. කොදෙව් පළමු එක්දින තරගය අද
Ada Derana Sinhala

ශ්‍රී ලංකා - බ.ඉ. කොදෙව් පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (3) රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.

Go to News Site