හොරණ බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකට තිදෙනෙකු හසු වී ඇති බව වාර්තා වේ. අද (03) පස්වරුවේ මෙම ගින්න හට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.