ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග සඳහා අයදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.