ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් අද (3) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය.