මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු ලෙස 'ශිරාන් බාසික්' හදුනාගෙන ඇති බව පොලීසිය පවසා තිබේ.