හොරණ බටගොඩ “සෙනෙහසේ කැදැල්ල” මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ අද (03) සවස හටගත් ගින්නකින් වැඩිහිටියන් 11 දෙනකු පමණ මියගොස් ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි.