බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද (03) දෙමටගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, නිවසක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත 'ටී කටස්' වර්ගයේ ගිනිඅවි 19ක් සොයාගැනීමට සමත්ව තිබේ.