Collector
‘‘සුරේෂ් සලේ දැඩි මානසික ආතතියෙන්‘‘ | Collector
‘‘සුරේෂ් සලේ දැඩි මානසික ආතතියෙන්‘‘
Lankadeepa

‘‘සුරේෂ් සලේ දැඩි මානසික ආතතියෙන්‘‘

කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදාළව ර`දවාගෙන ප‍්‍රශ්ණ කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී විශ‍්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ අවධානමක් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන මහතාට අද දැනුම් දුන්නේය.

Go to News Site