බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින ක්රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස්කිරීමට සමත් විය.