Collector
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැස්සක් | Collector
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැස්සක්
Ada Derana Sinhala

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැස්සක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Go to News Site