මහනුවර - තලාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේදී සිදු වූ රියඅනතුරකින් වයස අවුරුදු දෙකයි මාස දෙකක් වූ කුඩා දැරියක් ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.