Collector
සිඟිති පාතාලයක් වවුනියාවෙන් මතුවේ | Collector
සිඟිති පාතාලයක් වවුනියාවෙන් මතුවේ
Lankadeepa

සිඟිති පාතාලයක් වවුනියාවෙන් මතුවේ

’’වවුනියාවේ සිඟිති පාතාලය’’ නමින් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළවීමෙන් පසු විමර්ශන පවත්වා සැකකාර සිසුන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව ඉරට්ට පෙරියකුලම් පොලිසිය පවසයි.

Go to News Site