Collector
ත්‍රිරෝදයට ගසක් වැටී පාසල් සිසුවෙක් කතුන් දෙකක් මරුට | Collector
ත්‍රිරෝදයට ගසක් වැටී පාසල් සිසුවෙක් කතුන් දෙකක් මරුට
Lankadeepa

ත්‍රිරෝදයට ගසක් වැටී පාසල් සිසුවෙක් කතුන් දෙකක් මරුට

නාවලපිටිය නගරය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු සහ කාන්තාවන් දෙදෙ‍ෙකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

Go to News Site