ලෝකය පුරා අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත මිලියන එකහමාරක් පමණ අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.