දිඹුලාගල ලිලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද උදෑසන බඹරු දෂ්ට කිරීමෙන් විදුහල්පතිනිය ඇතුළු 30 කට ආසන්න සංඛ්‍යාවක් අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.