අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.