ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල (Men's Javelin Throw World Rankings) මුල් පෙළේ ක්‍රීඩකයන් 5 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.