Collector
පොලිස් කූඩුවේ සිටි දෙන්නෙක් පැන ගිහින් | Collector
පොලිස් කූඩුවේ සිටි දෙන්නෙක් පැන ගිහින්
Lankadeepa

පොලිස් කූඩුවේ සිටි දෙන්නෙක් පැන ගිහින්

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන පොලිස් සිරකූඩුවේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (04) මිහින්තලේ පොලිසියෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

Go to News Site