Collector
නවම්මහර දුම්රිය හරස් මඟේ ගමනාගමන සීමාවක් | Collector
නවම්මහර දුම්රිය හරස් මඟේ ගමනාගමන සීමාවක්
Lankadeepa

නවම්මහර දුම්රිය හරස් මඟේ ගමනාගමන සීමාවක්

ප්‍රධාන මාර්ගයේ හොරපේ උප දුම්රිය ස්ථානය ආසන්නයේ සැතපුම් 8 දම්වැල් 05 ස්ථානයේ පිහිටි “නවම්මහර” දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් දින තුනක් එම හරස් මාර්ගයේ ගමනාගමනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site