Collector
මෛත්‍රීට වඩා අනුර පනත් සම්මත කරලා | Collector
මෛත්‍රීට වඩා අනුර පනත් සම්මත කරලා
Lankadeepa

මෛත්‍රීට වඩා අනුර පනත් සම්මත කරලා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මත කළ නීති ප්‍රමාණයට වඩා වැඩි පනත් ප්‍රමාණයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මාස 18 ක පාලන කාලයේදී සම්මත කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ නව වාර්තාවේ දැක්වේ.

Go to News Site