Ada Derana Sinhala
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කෙරෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව නව පරම්පරාවේ ප්‍රවණතා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් නව්‍යකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
Go to News Site