Lankadeepa
හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ නවාතැන” වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 12 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිමිකරු ජුනි 11 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි හොරණ මහේස්ත්‍රාත් ලක්මිනී විදානගමගේ මහත්මිය අද නියෝග කළාය.
Go to News Site