Lankadeepa
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන කිසිම විටකත් විදේශ පරිත්‍යාග සීමා නොකරන බව එම අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ මහතා අප පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළේය.
Go to News Site