Collector
ගිනිගැනීමට ලක්වූ සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ ආයතනයක් | Collector
ගිනිගැනීමට ලක්වූ සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ ආයතනයක්
Ada Derana Sinhala

ගිනිගැනීමට ලක්වූ සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ ආයතනයක්

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව සමාජ ආරක්ෂණ හා ප්‍රජා බලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා තහවුරු කර තිබේ.

Go to News Site